ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පැවැත් වේ.
අද පෙරවරු 11.00 ට රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභාවේදී එම හමුව පැවැත්වීමට නියමිතය.
පවතින අවදානම් තත්ත්වය සලකා දේශපාලන පක්ෂයකින්, නියෝජිතයෙකු පමණක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි කරවා ගැනීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ.
මෙහිදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සදහන් වේ.

0 Comments