Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 20 කට පසු වායු ගුණාත්මක අගය ඉහළ යයි

වසර 20 කට පමණ පසු වායු ගුණාත්මක අගය ඉතා ඉහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.එච් මුතුකුඩආරච්චි සඳහන් කළේ, එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි.

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දෛනිකව ගමන් ගන්නා රථ වාහන සංඛ්‍යාව අඩු වීම මෙම තත්වයට මූලික හේතුවක් වී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();