Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ටෝකියෝ ඔලිම්පික් නැවත කල් නොයයි

වසර 2021 දී පැවැත්වීමට නොහැකි වුවහොත් කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු වන බව ඔලිම්පික් ක්‍රීඩා ප්‍රධානී යොෂිරෝ මෝරි පවසයි.
 
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ප්‍රමාද වූ 2020 ටෝකියෝ  ඔලිම්පික් උළෙලේ ලබන වසරේ ජූලි 23වනදා සිට අගෝස්තු 08වනදා දක්වා පැවැත්වීමට දැනට සැලසුම් කර තිබේ. 
 
කොවිඩ් -19 ට ප්‍රතිකාර කිරීම සඳහා එන්නතක් හෝ ළුලදායී ඖෂධයක් නොමැතිව ලබන ගිම්හානයේදී ක්‍රීඩා උළෙල පැවැත්විය හැකිද යන්න පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයින් සැක පහළ කරයි.
 
කෙසේ නමුත් ඔලිම්පික් උළෙල නැවත 2022 දක්වා ගෙන යා හැකිදැයි ඇසූ විට මෝරි පිළිතුරු දුන්නේ “නැත” යනුවෙනි. එවැනි අවස්ථාවකදී ඔලිම්පික් උළෙල අහෝසි වනු ඇත.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();