Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හරෙන්ද‍්‍ර ජයලාල් සහ චමුදිත සමරවික‍්‍රම ස්වර්ණවාහිනියට අතහැර හිරු නාලිකාවට?

ජනප්‍රිය මාධ්‍යවේදීන් දෙදෙනෙකු වුණ හරීන්ද‍්‍ර ජයලාල් හා චමුදිත සමරවික්‍රම හිරු රූපවාහිනී නාලිකාව හා එක්වීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
රංගන ද සිල්වා සහ සුදේව හෙට්ටිආරච්චි හිරු නාලිකාවෙන් ඉවත්වී ස්වර්ණවාහිනිය සමග එක්වීමෙන් හේතුවෙන් මෙම වෙනස්කම් සිදුවනු ඇතැයිද සදහන්ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();