
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරුන් ලබන සඳුදා (මැයි 04) අරලියගහ මන්දිරයට කැඳවීමට
අගමැති මහින්ද රාජපක්ෂ විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ .අගමැති මහින්ද මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කරන්නේ, කොරෝනා වසංගත තත්ත්වය තුල පිඩාවට පත්ව සිටින ජනතාව සහන සැලසීම සඳහා ව්‍යවස්ථානුකුලව කටයුතු කරලීමට පාර්ලිමේන්තුව කැඳවන්නැයි පුළුල් සමාජ මතයක් ගොඩනැගෙමින් තිබියදීය.
The post සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැදවීමක්. appeared first on Lanka News Column.

0 Comments