රාජ්‍ය මුද්‍රණාලයේ ගින්නක්
බොරැල්ල රාජ්‍ය මුද්‍රණාලයේ ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කලේ මේ වන විට ගිනි නිවීමේ රථ 04ක් සහ නිලධාරීන් 20 දෙනෙකු ගින්න මැඩ පැවැත්වීම සඳහා යොමු කොට ඇති බවයි.
රජයේ මුද්රණලාධිපතිනි ගංගානි කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කර සිටියේ කපා ඉවත් කරන කඩදාසි ගබඩා කර ඇති ස්ථානයේ මෙම ගින්න හට ගෙන ඇති බවයි
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments