
කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඬපැවැත්වීම සඳහා ජනතාව උපරිම කැපකිරීම් කරමින් සිටින මොහොතේ සෞඛ්‍ය අංශ කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වේගය වැඩිකර, පරීක්ෂණ තවදුරටත් කාර්යක්ෂම කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
පෙරේදා (24) දිනයේදී PCR පරීක්ෂණ 1000ක් දක්වා සිදුකිරීම සතුටුදායක නමුත් ශ්‍රී ලංකාව තුළ මෙම පරීක්ෂණය සඳහා භාවිතා කළ හැකි උපරිම යන්ත්‍ර ප්‍රමාණය තවමත් ඊට යොදාගෙන ඇතිද යන ප්‍රශ්නය මතුව බවයි එම සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කරන්නේ.
The post ජනතාව කැපකිරීම කරනවා පරීක්ෂණ වේගය වැඩි කරන්න. appeared first on Lanka News Column.

0 Comments