Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇදිරි නීතිය කැඩු හතරකට පොලිසිය වෙඩි තබයි.

ඇඳිරි නීති කාලසීමාවේදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ. වෙඩි තැබීම හේතුවෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තුන් දෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.

එක්අයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් රියදුරා සමග සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇත. මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබේ.

The post ඇදිරි නීතිය කැඩු හතරකට පොලිසිය වෙඩි තබයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();