ඇඳිරි නීතිය කඩකරන්නන් සෙවීමට පොලිස් නිළධාරීන් සිවිල් ඇඳුමෙන්
පවතින ඇඳිරි නීතියත් සමග අද සහ හෙට දින දෙකෙහි දිවයින පුරා සිදුකරන විශේෂ මෙහෙයුම් සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යෙදවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මක කරනු ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments