ගැබිණි මවුවරුන්ගේ ගැටලු එසැණින් විසඳා ගැනීමට දුරකථන අංකයක්
ගැබිණි මවුවරුන්ට මතුවන ගැටලු එසැණින් විසඳා ගැනීමට ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී ඇත.
071 030 12 25 දුරකථනය ඔස්සේ විශේෂඥ වෛද්‍යවරුන් ගැටලුවලට පිළිතුරු ලබා දීමට සහ අදාල යොමු කිරීම් සදහා මැදිහත් වීමට සූදානමින් සිටියි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments