Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරිය කඩ කළ 554 ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24  තුළ  (අද උදෑසන 6 දක්වා) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 554 දෙනෙකු අත්අඩංගුවට  ගෙන වාහන  159ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .

ඉකුත් මාර්තු  මස 20 වැනි දා සිට මේ දක්වා දින 39 ක් තුළදී ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 41557 ක්  අත්අඩංගුවට ගෙන  වාහන  10719 දිවයිනේ පොලිසිය ස්ථාන මඟින් සිය බාරයට ගෙන ඇති බව දෛනික වාර්තා අනුව සඳහන් වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාස වැඩි දුරටත් සඳහන් කරයි .

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();