මෙතෙක් අත්හිටුවා තිබු රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු මෙම මස 20න් පසුව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර තිබේ
.ඒ් අනුව ලංගම බස් රථ 5000ක් හා දුම්රිය 400ක් සුපුරුදු පරිදි පොදු ප්‍රවාහණ සේවා කටයුතු සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති අතර සියලු පොදු ප්‍රවාහණ කටයුතු ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන මාර්ගෝපදේශණ යටතේ ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා ලෙස නිලධාරින්හට උපදෙස් ලබාදී ඇත.
The post බස් රථ 5000ක් සහ දුම්රිය 400ක් අප්‍රේල් 20 වෙනිදා සිට ධාවනයට. appeared first on Lanka News Column.
0 Comments