21 - 22 දිනවල ශ්‍රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයි
මේ දිනවල පවතින උල්කා වර්ෂාව අප්‍රේල් මස 21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවාසීන්ට පැහැදිලිව දැකගත හැකි වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සදහන් කරයි.
ඊයේ (16) අළුයම් කාලයේ සිට මෙම උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාව ලාංකික ජනතාවට උදා වී ඇත.
ලබන 25 වනදා දක්වා මෙම උල්කා වර්ෂාව දැකගත හැකි බව තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යය චන්දන ජයරත්න මහතා පැවසීය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments