Ticker

6/recent/ticker-posts

Header Ads Widget

COVID-19 කොරෝනා පැතිරීමේ අවදානමක් : උතුරු පලාතටම ඇදිරි නීතිය දීර්ඝ කෙරේ

දැනට රටපුරා පනවා ඇති ඇදිරි නීතිය උතුරු පලාතේ දිස්ත්‍රික්ක පහටම 24 වන අඟහරුවාදා පෙරවරු 06.00 දක්වා දීර්ඝ කර ඇත.

එදින පෙරවරු 06.00ට ඉවත් කරන ඇදිරි නීතිය යලිත් එදිනම පස්වරු 02.00ට යලි පනවන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

එමෙන්ම එම ප‍්‍රදේශවල ජනතානට දිස්ත‍්‍රික්කවලින් පිට යාම තහනම් කර ඇත.

ස්විට්සර්ලන්තයෙන් පැමිණ දේව මෙහෙයක් පැවැත්වූ පූජකවාට කොරෝනා ආසාධනය වී ඇති බව හෙලිවිමෙන් පසු උතුරේ ජනතාවට වෛරසය පැතිරීම පාලනය කිරීමට මෙම තීරණය ගෙන තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();