උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා මහීපාල හේරත්
උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇති අතර නව ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ (23) දිවුරුම් දුන්නේය.
මහීපාල හේරත් මහතා මීට පෙර සබරගමුව පළාත් ප්‍රධාන ඇමැතිවරයා ලෙස ක්‍රියා කළේය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments