Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රජයේ ඔසුසැල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වසා දැමීමට නියෝග

නැවත දැනුම්දෙනතුරු රජයේ ඔසුසැල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

එසේම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇති බව සදහන් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();