ලීසිං ණය සඳහා මාස 6ක සහනයක් - විස්තරේ මෙන්න
ලීසිං ණය සඳහා රජය ලබාදුන් සහනය අදාළ වන්නේ ත්‍රීරෝද රථ හිමියන්ට පමණයි.
ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයට අනුව මාස 6ක කාලයක් සඳහා ත්‍රිරෝද රථ හිමියන්ට ලිසිං ණය ගෙවීමේ සහනයක් හිමි වනවා.
එය පහත නිවේදනයේ 2වන ස්ථානයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments