
ලොවපුරා මේ වන විට කෝවිඩ් 19 හේතුවෙන් මරණ 13048ක් වාර්තා වන බවත් රෝගය ආසාදනය වූ සංඛ්‍යාව 307277ක් බවත් ජොන්ස් හෝපිකිංග්ස් විශ්වවිද්‍යාලය පවසා ඇති විදෙස් පුවත් වාර්තා වේ.
ලොව පුරා දත්ත එක්රැස්කරමින් ඔවුන් මෙම ගණනය සිදුකරයි. මරණ අතරින් වැඩිම ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වන අතර එම අගය 4825කි. ඉන් අනතුරුව චීනයෙන් වාර්තා වෙයි. එය 3144කි. ඉරානයේ මරණ 1556ක් හා ස්පාඤ්ඤයේ මරණ 1381ක් වාර්තා වෙයි.
The post මරණ 13048ක්,ආසාදනය වූ සංඛ්‍යාව 307277ක් appeared first on Lanka News Column.
0 Comments