Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දීය සාගරයේ භූ චලනයක්-ශ්‍රී ලංකාවට අවදානමක් නැහැ

අද (12) අලුයම ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් උතුරු ඉන්දීය සාගරයේ භූ කම්පනයක් සිදුව තිබේ. එය රිච්ටර් පරිමාණයේ සටහන්ව ඇත්තේ ඒකක 5.4ක් ලෙසය.
 
අලුයම 2.34ට භූකම්පනය සිදුව ඇත. එහි චලනය ගාල්ල, මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනුණු බවද වාර්තාවේ. 
 
කෙසේ නමුත් කම්පනයෙන් ශ්‍රී ලංකාවට හෝ වෙනත් කිසිදු රටකට බලපෑමක් සිදුව නොමැත.
 
ගොඩබිම සිට කිලෝමීටර් 10ක් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ භූ චලනය සිදුව ඇතැයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();