ත්රිවිධ හමුදාවට ලබාදුන් පොදු සමාකාලයක අදින් අවසන්
යළි සේවයට එක්වීම සඳහා ත්රිවිධ හමුදාව වෙත ලබාදුන් පොදු සමාකාලය අදින්(12) අවසන්වීමට නියමිතය.
ගෙවුණු දින 6 තුළ නිලධාරීන් ඇතුළු 6,272 දෙදෙනෙකු යළි සේවයට වාර්තා කර ඇතැයි, ආරක්ෂක අංශ පවසයි.
72 වැනි ජාතික දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ නියමිත පරිදි මෙම පොදු සමාකාලය ප්රකාශයට පත් කෙරිණ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments