Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු හමුදාපති මැතිවරණයට තරග කරන බවට පැතිරෙන කතාව අසත්‍යක්

හිටපු හමුදාපති මහේෂ් සේනානායක, සජිත් ප්‍රේමදාස එක්ව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග බවට පුවතක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේ නමුත් එම පුවත අසත්‍යක් බවයි මහේෂ් සේනානායක මහතා සිය මුහුණු පොතේ සඳහන් කර තිබුණේ.

ඔහු පවසන්නේ බොරු පුවත් පතුරුවා හැරීම හරහා සිය නිර්පාක්ෂික දේශපාලන ව්‍යාපාරය ජනතාව අතර අප්‍රසාදයට ලක් කරන්නට උත්සාහ කරන බවයි.

The post හිටපු හමුදාපති මැතිවරණයට තරග කරන බවට පැතිරෙන කතාව අසත්‍යක් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();