Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ටී. එම්ගේ හඬ අවධිකරමින් එළිය ආ නවතම ගීතය [VIDEO]

සිංදු අහන්න කැමති අයට කියන්න අපිට අළුත්ම ආරංචියක් ලැබුණා.
දිගු කාලයක් ගීත නිර්මාණ කරන්නේ නැතුව ඉදපු ටී. එම්. ජයරත්න අලුත් සිංදුවක් කරලා.



 සිංදුවේ සංගීතය කරලා තියෙන්නේ ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ.

සිංදුව ලියලා තියෙන්නේ තුෂාන් නිසංසල. මේ තුන් දෙනා පරම්පරා තුනකට අයිති නිර්මාණකරුවන් වීම සුවිශේෂීයි. සිංදුව මෙතනින් අහන්න. "කුරුළු රෑනක පියඹනා.."


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();