Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

 වත්තල හේකිත්ත මාර්ගයේ ප්‍රධාන ජල නළයක හටගත් හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසයි.
 
හේකිත්ත, පල්ලියවත්ත, ඇලකන්ද, බලගලවත්ත, මරදානපාර, වැලිඅමුණ, ඇළකන්ද පාරේ කොටසකට සහ හැඳල පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇත.
 
අදාළ නළ මාර්ගය පිළිසකර කර යථාතත්වයට පත්කිරීමේ කටයුතු මේවන විට සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();