Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහවැලි සී කලාපයේ රුක් රෝපණ වැඩසටහනක්

මහවැලි සී කලාපය මතු පරපුරට සුරකිමු යන තේමාව මුල් කර ගනිමින් රුක් රෝපණ වැඩසටහනක් අද (19) ක්‍රියාත්මක විය.

මහවැලි සී කලාපයේ දෙහිඅත්තකණ්ඩිය පොළ අසලින් චන්දනගම ගම්මානයට පිවිසෙන මාර්ගය දෙපස පැළ සිටු වීම අද පෙරවරු 10 ට පමණ ක්‍රියාත්මක විය.

පාට පක්ෂ භේදයකින් තොරව අපේ උරුමය අපිම රකිමු තේමාව මුල් කර ගනිමින් දෙහිඅත්තකණ්ඩිය youth Voice තරුණ එකමුතුව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

පරිසරය සුරැකීම පෙරදැරි කර ගෙන විශාල පිරිසක් මෙම වැඩසටහනට සභාගී වූ බව ද වාර්තා වෙයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();