Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගානියා ෆ්‍රැන්සිස් යළි අංගොඩ රෝහලට

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියව අංගොඩ මානසික විද්‍යා ආයතනය වෙත යොමු කර ඇත.
 
අද (19) පෙරවරුවේ ඇය පරීක්ෂණයක් සඳහා එම ආයතනය වෙත යොමු කරන ලෙස පසුගියදා අධිකරණය විසින් නියෝග කර තිබුණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();