Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව පාර්ලිමේන්තු සැසි වාරය ලබන ජනවාරි මස 03

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුව 2020 වර්ෂයේ ජනවාරි මස 03 වෙනිදා දක්වා කල් තබනු ලැබ ඇත.

ඒ බව දන්වන ඇති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර තිබෙයි

නව පාර්ලිමේන්තු සැසි වාරය ලබන ජනවාරි මස 03 වෙනිදා පෙරවරු 10.00 රැස්වීමට නියමිත බවයි ගැසට් නිවේදනයේ සදහන් වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();