Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සජිත්ගේ වේදිකාවක් අමතමින් සිටි මර්වින් සිල්වාට ජනතාව හූ කියා පන්නා දමයි

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවක කතාවක් පවත්වමින් සිටි හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා එහි සිටි ජනතාව විසින් දැඩි විරෝධය එල්ල කරන ලදී.
ජනතාව හූ කී නිසා සිය කතාව අතරමග නවතා ගෙන සිටියද විරෝධතා නතර නොවූ හෙයින් මර්වින් සිල්වා මහතා වේදිකාවෙන් ඉවත් ගියේය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();