Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව යටතේ නිදහස..?

මරණ දඩුවම නියම කර සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව දී නිදහස් කිරීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.
රෝයල්පාක් ඝාතනයේ වරදකරු වී මරණ දඬුවම ලබා සිටි පුද්ගලයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබා දීම සම්බන්දයෙන් අදහස් පල කරමින් ඇය මේ බව සදහන් කලාය.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();