Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉල්ලා අස්වීමට සුදානම් .

මෙවර ජනාධිපතිවරණය නිම වූ වහාම තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රියය පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වූවද තමා තවදුරටත්  කොමිසමේ  සාමාජික ධූරයේ කටයුතු කරන බවද හෙතෙම  පවසයි .

කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී  ඔහු මෙසේ අදහස් දැක්වූ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘ජනාධිපතිවරණය මේ මස 9 වැනිදා තියන්න පුළුවන්ද කියලා අපි මුලින් හිතුවා.එක අතකින් 9 වැනිදා තිබ්බා නම් අද මට නිදහසේ ගෙදර ගිහින් කකුල් දෙක වනවනා ඉන්න තිබුණා.කොහොම වුණත් මම 17 වැනිදාම ලිපිය යවනවා‘‘. යැයිද  පැවසිය .

The post ඉල්ලා අස්වීමට සුදානම් . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();