Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රණවිරුවන් දෙදෙනෙක් නාගදීපයේ සිට කිරිවෙහෙරට පාගමනින්

රණක්ෂිතයට පත් යුද්ධ හමුදා සහ නාවික හමුදා රණවිරුවන් දෙදෙනෙකු විසින් නාගදීපයේ සිට කිරිවෙහෙර පුදබිම දක්වා පාගමනින් ගමන් කිරීමට කටයුතු යොදා ඇත.
 
රණක්ෂිතයට පත් අනෙකුත් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. 
 
2019 නොවැම්බර් මස 22 දින පෙරවරු 10.00ට නාගදීපයෙන් ආරම්භ වූ අතර දෙසැම්බර් 28 දින කතරගම පුදබිම වෙත ලගා විමට සැලසුම් කර ඇත.
 
දිවයිනේ ප්‍රධාන නගර රැසකට මෙම පිරිස ලගා වීමට ද නියමිතව තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();