Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළමු ප්‍රතිඵලය නිකුත් වන වේලාව මැ.කො සභාපති කියයි

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 5 ට අවසන්වීමෙන් පසු ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

අද පස්වරු 5 ට පෙර සිය ඡන්දය භාවිත කරන ලෙසද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඡන්ද දායකයින්ගෙන් යළි ඉල්ලීමක් කළා.
අද මධ්‍යම රාත්‍රි 12 ට පෙර පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කළේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();