Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම අද (26)පැවැත්වීමට නියමිතව ඇත .

අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා ද අදාළ තවත් නිලධාරීන් ද ඊට සහභාගී වීමට නියමිතයි.

මීට පෙර අවසන්වරට ආරක්ෂක කවුන්සිලය රැස්වී ඇත්තේ ඉකුත් ඔක්තෝම්බර් මස 31 වැනි දිනය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();