Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරඹේ

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද(22) දිවුරුම් දීමේ ජාතික උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වේ. 
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම මේවන විට ආරම්භ වී ඇත. 
 
ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන , නිවාස පහසුකම් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();