Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් පාලන ස්වාධීන මන්ත්‍රීන් 83කගේ සහාය සජිත්ට

පළාත් පාලන ස්වාධීන මන්ත්‍රී සංසදය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහයෝගය දක්වන බව කොළඹ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයුම් කාර්යාලය වෙත පැමිණ මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කර සිටියේය.

ඔවුන්ගේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 83 දෙනෙකු පමණ සිටින අතර ඔවුන්ගේ සභා ඔවුන්ට පළාත් පාලන ඡන්දයේදී ඡන්දය දුන් ලක්ෂ 07ක පමණ ඡන්දදායකයින්ගේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට පොරොන්දු විය. එම මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතා වැනි නායකයෙකුට සහයෝගය දැක්වීම රටේ අවශ්‍යතාව බැවින් ඒ සඳහා පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළේය.

ඡායාරූපය - රොෂාන් පිටිපන

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();