Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණ පැමිණිලි 3,729ක් කොමිසමට

ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 3729ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කරයි.
 
ඔක්තෝබර් මස 08වනදා සිට ඊයේ(12) දිනය දක්වා මෙම පැමිණිලි ලැබී ඇත. 
 
ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 27ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 3596ක් ද ඊට අයත්වේ. 
 
එසේම ගත වූ පැය 24ක කාලය තුළ දී පැමිණිලි 102ක් ලැබී ඇත. 
 
මේ අතර ජනාධිපතිවරණයට අදාළව සිදුකෙරෙන ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();