Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විජයකලාට විවෘත අධිකරණය හමුවේ තම ප්‍රකාශය ලබාදීමට අවසර.

විජයකලා මහේෂ්වරන් යාපනයේදී එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගොඩනැඟිය යුතු බවට කළ ප්‍රකාශයට අදාළව ගොනු කර තිබූ නඩු ගොනුව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්‌ථාවේදී විජයකලා  වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ගමගේ පවසා සිටියේ තම සේවාදායකයාට විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක්‌ කිරීමට අවශ්‍ය බවය.

නීතිඥවරුන්ගේ ඉල්ලීම සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය සැකකාරියට නොවැම්බර් මස 01 වැනිදා විවෘත අධිකරණය හමුවේ තම ප්‍රකාශය ලබාදීමට අවසර ලබාදුන්නාය.

The post විජයකලාට විවෘත අධිකරණය හමුවේ තම ප්‍රකාශය ලබාදීමට අවසර. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();