තමන් මෙරට ජනාධිපතිවරයා වූ පසු පාසැල් ළමුන් සඳහා නිල ඇඳුම් වවුචර ක්‍රමය අහෝසි කරන බව ද නිල ඇඳුම් කූපනය අරගෙන එක එකා ළඟ පින්සෙණ්ඩු වීමට යා යුතුව ඇති බව ද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කළේය.
කෙසේ වෙතත් නිල ඇඳුම් වවුචර එක හඳුන්වා දුන් එජාප මහ ලේකම් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් එකල කියා සිටියේ නිල ඇඳුම් ලබා දීමට පැවති ක්‍රමය අතිශයින් දුෂිත බවත් ඒ නිසා මෙම ක්‍රමය ඉතා පහසු බවය.
The post සජිත්ගෙන් අකිලට දොස්මුරයක්. appeared first on Lanka News Column.
0 Comments