7 වන ලෝක ආරක්ෂක සේවා බීච් වොලිබෝල් තරඟාවලිය (චීනය) .කණ්ඩායම් 16 අතර පැවැති තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකෙහි දක්ෂතා සැලකිල්ලට ගෙන හා අනෙකුත් රටවල් තුළින් ඡන්ද විමසීමක් තුළින් ද ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩකයෝ මෙම කුසලානය දිනා ගැනීමට සමත් විය.
රන් පදක්කම බ්‍රසීල ක්‍රීඩකයන් දෙදෙනාටද,
රිදි පදක්කම ජර්මානු ක්‍රීඩකයන් දෙදෙනාටද,
ලෝකඩ පදක්කම් තරඟාවලිය 2/1ක් ලෙස චීනය පරාද , ඕමාන් අංක දෙක කණ්ඩායමටද හිමිවිය.
කණ්ඩායම් 16 අතරට පැමිණි ශ්‍රී ලංකා අංක 01 කණ්ඩායම ( ටිරෝන් හා සනූජ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව) අංක 02 කණ්ඩායම (අසංක හා යාපා - ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
තරගාවලියේ මුල සිටම කරට කර තරග වැද පෙන්නූ දක්ෂතා කැපී පෙනූනූ අතර එම දක්ෂතාවයන් හේතුවෙන් මෙම කුසලානය හමූදා ක්‍රීඩකයෝ හිමිකරගත්හ.
0 Comments