Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉසුර දේවප්‍රිය නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවතට

බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කර තිබේ.

ඔහු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කළ අතර මහරගම ප්‍රධාන සංවිධායක ලෙසද කටයුතු කළේ ය.

කෙසේ වෙතත්, ඔහු ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ ද තමන් ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන බව ය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();