අද අපි බස් එකට දුම්රියට නගින තැන සිටම තමයි පොදු ප්‍රවාහනයේ අර්බුදයෙ පටන් ගැනීම බවත් එතැන් සිට පොදු ප්‍රවාහනය භාවිතා කරන කෙනාගෙ ආත්මාභිමානය විනාශ වෙන්න පටන්න ගන්න බව සහ බස් එකකට නැග්ගට පස්සෙ, බස් එක ඇතුළෙ ඉන්න ඕන විදිය පවා තීරණය කරන්නේ තමා විසින් නොවන බවත් කාන්තාවන් බහුලව ලිංගික හිංසනයන්ට පත්වන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මෙම අදහස් පලකළේ කලුතර පැනොරාමා සාලාවේ තම ගමනාගමන ප්‍රතිපත්තිය එළිදක්වමිණි.
The post අනුර කුමාරගේ ගමනාගමන ප්‍රතිපත්තිය එළිදකී. appeared first on Lanka News Column.
0 Comments