Ticker

6/recent/ticker-posts

Header Ads Widget

'මීනගයා' අවුකන දී පීලිපනියි

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ 'මීනගයා' සීඝ්‍රගාමී දුම්රිය ඊයේ(21) රාත්‍රී අවුකන දුම්රිය නැවතුම අසළ දී පීළි පැනීමට ලක්ව තිබේ.
 
මේ හේතුවෙන් ත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත. දුම්රියේ මැදිරිය 6ක් මෙසේ පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය පාලක මදිරිය සදහන් කළේය. .

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();