විවෘත කර දවස් තුනෙන් මඩ වගුරක් වේ.
මේ දිනවල උතුරු පළාතට ඇති වී තිබෙන අධික වැසි තත්ත්වය නිසා දැනට දින කිහිපයකට පෙර විවෘත කරන ලද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ මඩ වගුරක් බවට පත්ව ඇත.පසුගිය 17 වැනිදා මෙම ගුවන් තොටුපල විවෘත කරන ලද්දේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
The post විවෘත කර දවස් තුනෙන් මඩ වගුරක් වේ. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments