Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් ජනපති අපේක්ෂකයෙක්.

ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සුනිල් ජයවර්ධන මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන බව වාර්තා වෙි. ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ අයිතීන් සහ සිංහල සංස්කෘතිය සහ සිංහල ජාතිය ආරක්ෂාකර ගැනීම සදහා තමා කටයුතු කරන බවත් තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියේදී ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

The post තවත් ජනපති අපේක්ෂකයෙක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();