Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි තහනම්.

අලුත්කඩේ අධිකරණ බලසීමාව තුළ නීති විරෝධී ආකාරයට සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම 2019.09.01 සිට 2019.09.10 දක්වා කාලසීමාව තුළ තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙි. ඒ අනුව අදාළ කාලසීමාව තුළ එම පරිශ්‍රයේ සාමය කඩ වන අයුරින් උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි පැවැත්වීම තහනම් වෙනු ඇත.

The post උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි තහනම්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();