සිය වැටුප් ගැටළුවට විසදුමක් ලැබෙන තුරු ඊයේ (25) රාති‍්‍රයේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි. කෙසේවෙතත් අද (26) උදෑසන දුම්රිය කිහිපයක් ප‍්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කර ඇත. අලුයම 04.50 ට සහ අලුයම 05.30 ට ගාල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය 02 ක් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කර තිබේ.
The post විසඳුම් ලැබෙන තෙක් වර්ජනය ක්‍රියාත්මකයි. appeared first on Lanka News Column.

0 Comments