පොල් වගා කිරීම පිළිබඳ APP එකක්
පොල් වගා කිරීම පිළිබඳ පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් නව ඇප් එකක් හදුන්වාදීම ඊයේ(09) සිදු විය.
පොල් වගාකිරීමේ මණ්ඩලයේ පොල් වගා ප්‍රවර්ධන සතියට සමගාමීව එය සිදු කෙරුණි. අමාත්‍ය නවීන් දිසානායක මහතා අතින් කොත්මලේ මහවැලි මහා සෑය අසල පොල්පැල සිටුවීමක්ද සිදු කෙරුණි. පොල් වගාව පිලිබද නව ඇප් එක හදුන්වාදීම සිදු කෙරුණේද එම අවස්ථාවේ දීය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments