Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Tour de ලංකා අවසන් ගමන අදයි

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ගැන ලෝකයටම කියා පෑමට නුවර තරුණයෝ දෙදෙනෙක් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පසුගියදා ගමන් ඇරඹීය.
 
ඒ, මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ තරුණ ආදි ශිෂ්‍යයින් දෙපලක් වන චමිදු ආදිත්‍ය සහ යසිත් වීරසුන්දර යි.
 
ඔවුන් ‘Tour de ලංකා‘ ලෙස ඇරඹු මෙම පාපැදි සවාරියේ අවසන් දිනය වන අද(16) ගමන් ආරම්භ කළේ ඇඹිලිපිටියෙනි.
 
චමිඳු සහ යසිත්ගේ අද ගමන අවසන් වන්නේ දෙව්න්දර තුඩුවෙනි. ඒ අනුව ඔවුන් සමස්ථ කිලෝමීටර් 615ක දුරක් ගෙවා මෙම ගමන සම්පූර්ණ කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();