Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තුන්වැනි රන්දෝලි පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද(12) වීදි සංචාරය කරයි.
 
ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් නිරිත දිශාභිමුඛබව රාත්‍රී 7.10ට පෙරහැර පිටත්ව දළදා වීදිය, ඊ.එල් සේනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();