Ticker

6/recent/ticker-posts

Header Ads Widget

”මහින්ද වෙනුවෙන්” මෛත්‍රීපාල පෙරට .

2015 වසරට පෙර ජනාධිපති කාර්යාලය විසින් ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 4400 ක්  ගෙවීම සම්බන්ධයෙන්  කැබිනට් මණ්ඩලය දැනුවත් කිරිමේ පත්‍රිකාවක්  අමාත්‍ය මණ්ඩලය වෙත  ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ 

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  විසින් අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කරන ලද වාර්තාවේ.2015 ට පෙර, ජනාධිපති කාර්යාලය විසින් ලබාගන්නා ලද විවිධ භාණ්ඩ හා  සේවා වෙනුවෙන් ආයතන 259 කට පමණ එම මුදල ගෙවීම  සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා එම පත්‍රිකාව ඉදිරිපත් කර  ඇත .

The post ”මහින්ද වෙනුවෙන්” මෛත්‍රීපාල පෙරට . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();