Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නුවරළියේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

 අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් පිලිබද අවධානයෙන් පසුවන ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.
 
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ යන ප්‍රදේශවල මෙම අවධානම පවතින බව සදහන් වේ. පොළොවේ ඉරිතැලීම් හා පොලොව ගිලා බැස ඇත්නම් ඒ පිළිබද සැළකිලිමත් විය යුතුය.
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනුයේ ඉදිරි පැය 24 තුළ අදාළ ප්‍රදේශවල කඳුකර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මෙම අවදානම පවතින බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();